Saturday, April 5, 2014

Nasha (2013)

Nasha (2013)


අද ගෙනාවේ අලුතෙන්ම ආපු චිත්‍රපටියක්. ප්‍රධාන නිළිය විදිහට ඉන්නේ කවුරුත් දන්න ඉන්දියාවේ සරාගි නිළියක්, ඒවගේම නිරුපිකාවක් වන පූනම් පාන්ඩේ. මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂකනම් අලුත් කෙනෙක්. අමිත් සක්සේනා තමයි එයාගේ නම. පූනම් පාන්ඩෙ ගැනනම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. MTV එකේ යන Kingfisher කියන නිරූපණ වැඩසටහන බලනවනම් එයා ගැන අමුතුවෙං කියන්නම දෙයක් නෑනේ. අනිත් ප්‍රධාන චරිතය කරන්නේ ෂිවාම් පටිල් කියල අලුතෙන්ම හින්දි සිනමාවට යොමුවුන නළුවෙක්. 2013 අවුරුද්දේ ජූලි 26 තිරගත උනාට මේ චිත්‍රපටියේ හොද කොපියක් ආවේනම් ඊයෙ රෑ වෙලා. ඉතිං ඔන්න අද එයාලට බලන්න දෙනවා. මේ චිත්‍රපටිය ගැන තව දෙයක් කියන්න ඕන. චිත්‍රපටිය පෙන්වන්න දිලා දවස් හයකට පස්සේ කෝටි 6.7ක් හොයල තියෙනවා. ඒවගේ බොක්ස් ඔෆිස් වලටත් මේ චිත්‍රපටිය ඇතුලත් වෙලා තියෙනවා. කතාව පැත්තට හැරෙමු එහෙමනම්.

මේ කතාව ගෙතිලා තියෙන්නේ අවුරුදු 18ක පිරිමි ලමයෙක් අවුරුදු 25ක කාන්තාවකට ආදරය කරන එක වටේටයි. තමන්ට ඒ කාන්තාව හිමිකරගන්න බෑ කියල දැන දැනත් ආදරය කරනවා. කාන්තාව, එහමෙත් නැත්නම් කෙල්ලගේ නම අනීතා. මේ අවුරුදු 18 කොල්ලගෙ නම සාහිල්. ඉතින් සාහිල් සහ එයාගෙ යාලුවො ටික තමයි පාසලේ ඉන්න හොඳම පිස්සු නටනම සෙට් එක. ඉතින් ඔය අතරේ අනීතා සාහිල්ගේ පාසලට නාට්‍ය විෂය උගන්වන ගුරුවරිය විදිහට එනවා. නමුත් විදුහල්පතිය මේ කට්ටිය ගැන අනීතට කියනවා. ඉතින් අනීතට කරන්නම දෙයක් නැති නිසා මෙයාල සහභාගි කරවගෙන නාට්‍යයක් හදන්න හිතනවා. ඉතින් ඔන්න ඔය අතරේ සාහිල් මේ අනීතට, එහෙමත් නැත්නම් ගුරුතුමියට ආදරය කරන්න ගන්නවා.

මුලින්මනම් ආදරයක් නෙමෙයි ඇත්තටම කිව්වොත් හිතේ තියෙන්නේ. රාගයක්. කාමුක ආශාවක් ඉතිං ඔය අතරතුර සාහිල් අනීතට ලංවෙද්දි අනීතගෙ පෙම්වතා ඇයව හම්බවෙන්න එනවා. සාහිල්ට මේක දරාගන්න බෑ. ඒවගේම අනීතගෙ පෙම්වතා අතින් සාහිල්ගෙ යාලුවෙක් වෙලා හිටපු කෙනෙක්ව දූෂණය කරන්න උත්සාහ කරනවා. මෙන්න මේ හේතුන් මත කොහොමද අනීතට සාහිල් ලංවෙන්නේ, අනීතයි ඇගේ පෙම්වතයි අතර මොන වගේ දෙයක් වෙයිද, සාහිල්ගේ යාලුවාව දූෂණය කරා කියන එක අනීතා දැනගනියිද, දැනගත්තොත් මොකක් වෙයිද, අන්තිමේදී සාහිල්ට අනීතව ලැබෙයිද, ඒවගේම සාහිල්ගේ හිටපු පෙම්වතියට මොකක් වෙයිද, සාහිල් ඇත්තටම අනීතට ආදරේනම් අනීතගේ පෙම්වතාට මොනව කරයිද…..

අනං මනං ප්‍රශ්ණ සේරටම ඉතිං චිත්‍රපටිය බලන්න වෙනවා.  Download Click Here

Friday, February 28, 2014

DH FILMS FREE DOWNLOAD

Download Free Direct New Movies
ෆො‍ටෝ බල බල ඉන්න නෙමෙයි යාලුව‍නේ ඩවුන්‍ ලෝඩි කරගන්න 
 
 
 California Scheming 2014
 
 
 California Scheming Download 




Epic 2013
Epic 2013 Download HD 



Escape.Plan.2013
 
 Escape.Plan.2013 Download
 
 
 
 Frozen 2013
http://adf.ly/eAxIt
 Frozen 2013 Download 

http://downloadchami.blogspot.com/
Home

Facebook