Wednesday, July 31, 2013

MOBILE PARTNER

MOBILE PARTNER


සිමි එක ඩොන්ගල් එකට දැමිමට පස්සේ  INCOMING කෝල් පෙන්නන්නේ නැද්ද? 




ඩොන්ගල් එකට දැමිමට පස්සෙ යාලුවො කෑ ගහනවද? 

මොකද යකෝ ෆෝන් එක ANSWER කරන්නේ නැත්තෙ කියලා . . ..




ඩොන්ගල් එ‍කේ රින්ස් යනවා අපි‍‍‍ට පෙන්නන්නේ නැද්ද ?



තව...
ඩොන්ගල් එකෙන් කෝල් ගන්න ආසයිද ? 



 එක දෙයක් තීනවා කරන්න install කලාට පස්සේ 





TOOLS - OPTIONS - PROFILE MANAGEMENT - NEW 
ගිහිල්ලා ඹයාලා දාන සිමි එකේ හැටිය‍ට නම දෙන්න.

MOBITLE නමි MOBITEL
DIALOG  නමි  DIALOG තේ‍රෙනවනේ 

ACCESS NUMBER ඹ‍ටෝ ගත්තේ නැත්නමි  *99#  කියලා දීලා SAVE කරන්න.
 සිමි ජාති 3ක් 4ක් දානවානමි ඒ වගේ හදාගන්න. නම විතරයි වෙනස් වෙන්නේ.







HOME



No comments:

Post a Comment

Facebook