Friday, August 2, 2013

PARTITION වලට ලස්සන ION එකක් දාමුද?

 PARTITION වලට ලස්සන ION එකක් දාමුද?



මේ වගේ PARTITION වලට ION එකක් දාමුද ? 


යාලුවන්ට පේන්න පොඩි වැඩ කෑල්ලක් දාමු


‍‍ඹ්ක PARTITION 1 කට දාලා(copy - past) UNZIP කරන්න


වැඩේ හරි නේද ? 

ඹය icon එක හරි මදි වගේ නම් ඹයාලට ඹ්නිම  icon එකක් icon එකේ name " 2 " කියලා RENAME කරලා PARTITION එක‍ට copy - past කරන්න එයා ඹටෝ ගන්නවා


ඹයාලට ඹ්නි නමි එක එක  PARTITION  වලට එක එක icon දාන්නත් පුලුවන්

හොදයි නේද වැඩේ



HOME




No comments:

Post a Comment

Facebook